News Line| Off Air
Generic placeholder image

Aug
12

තවත් ලාංකිකයන් පිරිසක් දිවයිනට

1189 Views


තවත් ලාංකිකයන් පිරිසක් දිවයිනට

සිංගප්පුරුවේ සිටි ශ්‍රී ලාංකිකයන් 283 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් අද (12) හවස දිවයිනට පැමිණියා.

ඔවුන් කටුනායක ගුවන් තොටුපළට පැමිණීමෙන් පසුව පී. සී. ආර්. පරීක්ෂණ වලට ලක් කෙරුණා.


News Articles
Latest Videos
Most Popular Post