News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
13

ඉන්දියාවේ හිටපු ජනපති ප්‍රනාබ් මුඛර්ජිටත් කොරෝනා

595 Views


ඉන්දියාවේ හිටපු ජනපති ප්‍රනාබ් මුඛර්ජිටත් කොරෝනා

ඉන්දීය හිටපු ජනපති ප්‍රනාබ් මුඛර්ජිටත් නව කොරෝනා වෛරසය අසාදනය වී ඇති බව හදුනාගෙන තිබෙනවා. මොළයේ රුධිර කැටියක් ඉවත් කිරීමේ සැත්කමක් සදහා රෝහලට පැමිණි මුඛර්ජි එහිදී සිදු කල කොරෝනා පරීක්ෂණයෙන් ඔහුටද එම වෛරසය අසාදනය වී ඇති බවට හදුනාගෙන තිබෙනවා.

එමෙන්ම එතුමා මේ වන විට නවදිල්ලියේ යුධ හමුදා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post