News Line| Off Air
Generic placeholder image

Aug
13

ලොව අධිකම මුඛ ආවරණයේ ගැනුම්කරු මෙන්න

1087 Views


ලොව අධිකම මුඛ ආවරණයේ ගැනුම්කරු මෙන්න

ලොව අධිකම මුහුණු ආවරණය පසුගියදා ඊශ්‍රයලයේ ස්වර්ණාභරණ සමාගමක් විසින් නිපදවනු ලැබුවා. එහි වටිනාකම ඩොලර් මිලියන 1.5 ක් වන බවයි එම සමාගම සදහන් කරන්නේ.

සුදු දියමන්ති 3600ක් ප්‍රමාණයකින් නිර්මාණය කර ඇති මෙම මුහුණු ආවරණය සුදු රත්තරන් වලින් නිපදවා තිබෙනවා. මෙම මුහුණු ආවරණයේ ගැනුම්කරු පිලිබදව පසුගියදා දැඩි කතාබහට ලක්වුණු අතර එම ගැනුම්කරු මේ වන විට ප්‍රසිද්ධ කර තිබෙනවා. එනම් ඔහු එක්සත් ජනපදයේ වෙසෙන චීන පුරවැසියෙක් බවයි වාර්තා වන්නේ. ඔහු කලාවට ඉතා ලැදිව කටයුතු කරන අයෙක් බවයි වැඩි දුරටත් සදහන් වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post