News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
13

මාලදිවයිනේ සිටි ලාංකිකයින් පිරිසක් මත්තලට

470 Views


මාලදිවයිනේ සිටි ලාංකිකයින් පිරිසක් මත්තලට

මාලදිවයිනයෙහි රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 179 දෙනෙකු අද (13) මෙරටට ගෙන්වාගෙන තිබෙනවා.

මෙසේ පැමිණි අය අතර වැඩි පිරිසක් එරට සංචාරක ක්ෂේත්‍රයේ රැකියාවල නිරත වී සිටි පුද්ගලයන් වනවා.

මොවුන් මත්තල ගුවන් තොටුපළ වෙත පිවිසීමෙන් පසුව පී.සී.ආර් පරීක්ෂණවලට ලක් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post