News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
13

කොරෝනා නිසා නවසීලන්තයේ ඕක්ලන්ඩ් වසා දමයි

660 Views


කොරෝනා නිසා නවසීලන්තයේ ඕක්ලන්ඩ් වසා දමයි

කොරෝනා සාර්ථකව මර්දනය කිරීම පිලිබදව නවසීලන්තය ඉකුත් දා සිය සාර්ථකත්වය ප්‍රකාශ කල අතර එනමුත් ඊයේ දිනයේ එරටින් නව ආසාදිතයින් 14 දෙනකු හදුනාගත් බව වාර්තා වෙනවා. දින 100 කින් පසු නැවත මෙම ආසාදිතයින් වාර්තා වීම නිසා නවසීලන්තයේ ජන ගහනය වැඩියෙන්ම සිටින නගරයක් වන ඕක්ලන්ඩ් වසා දැමීමට එරට බලධාරීන් තීරණය කර තිබෙනවා.

අත්‍යවශ්‍ය සේවා පමණක් ක්‍රියාත්මක කිරීමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post