News Line| Off Air
Generic placeholder image

Aug
14

එජාප නායකත්වය පිළිබද අවසන් තීරණය අද

676 Views


එජාප නායකත්වය පිළිබද අවසන් තීරණය අද

එක්සත් ජාතික පක්ෂ නායකත්වය පිලිබදව අවසන් තීරණය අද පැවැත්වෙන එම පක්ෂ කෘත්‍යාධිකාරී රැස්වීමේදී ගැනීමට නියමිතව තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා.

මේ අනුව පක්ෂයේ ප්‍රතිසන්ධාන කටයුතු කිරීමටද මෙහිදී කතිකා කරන බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post