News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
14

නව රජයේ ප්‍රතිපත්ති 20 වෙනිදා

472 Views


නව රජයේ ප්‍රතිපත්ති 20 වෙනිදා

අගෝස්තු 20 වැනි දින පැවැත්වීමට නියමිත නව වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරයේ මංගල රැස්වීමේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

එයට අනුව පස්වරු 3ට ජනාධිපති මංගල රැස්වීමේ මුලසුන ගැනීමට නියමියි.

එහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (2) ව්‍යවස්ථාව මගින් විධිවිධාන සැළසෙන පරිදි, නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමද ජනාධිපතිවරයා විසින් සිදු කිරීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post