News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
14

හෙට කොළඹට ජල කප්පාදුවක්

1069 Views


හෙට කොළඹට ජල කප්පාදුවක්

හෙට (15) කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයීම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව කොළඹ 13, 14, 15 යන ප්‍රදේශවලට පස්වරු 8 සිට පැය 9 කාලයක් ජල සැපයුම අත්හිටුවන අතර කොළඹ 11, 12 යන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව වාර්තා වනවා.


News Articles
Latest Videos
Most Popular Post