News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
15

09 වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 175 ක් Online ඔස්සේ ලියාපදිංචි වෙයි

629 Views


09 වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 175 ක් Online ඔස්සේ ලියාපදිංචි වෙයි

නව වන පාර්ලිමේන්තුවට තේරී පත් වූ අපේක්ෂකයින් හට Online ක්‍රම වේදය හරහා පාර්ලිමේන්තුවේ ලියාපදිංචි වීමට හැකි බව පසුගියදා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කාර්යාලය ප්‍රකශ කර තිබුණා.

මේ නුව යමින් මේ වන විට මන්ත්‍රීවරුන් 175 දෙනෙක් නව පාර්ලිමේන්තුවේ ලියාපදිංචි වී ඇති බව වාර්තා වෙනවා. එමෙන්ම අද දිනයේ දී ලියාපදිංචි වීමට දුන් කාලය අවලංගු වීමට නියමිත බවද වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post