News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
15

74 වෙනි නිදහස් සැමරුමේදී ඉන්දියාවෙන් චීනයට අනතුරු ඇගවීමක්

653 Views


74 වෙනි නිදහස් සැමරුමේදී ඉන්දියාවෙන් චීනයට අනතුරු ඇගවීමක්

අද ඉන්දියාව සිය 74 වෙනි නිදහස් දින සැමරුම අභිමානවත් අයුරින් සැමරුවා. ඒ එරට අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතාගේ ප්‍රධානත්වයෙන්.

එහිදී අගමැති මෝදී ජාතිය අමතමින් සදහන් කලේ ශක්තිමත් හමුදාවක් ගොඩනැගීම සදහා තමන් කැපවන බවත් ඉන්දියාවේ ස්වෛරිභාවය හා උත්තරිත්වය වටිනා බවත් එය කඩ කරන්නට කිසි දිනක ඉඩ නොතබන බවත් එසේ කඩකරන්නන්ට රටේ හමුදාව ඔවුන්ගේ භාෂාවෙන් ඊට පිළිතුරු දෙනු ඇතැයි අගමැතිවරයා වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා. නිදසුන් වශයෙන් අගමැතිවරයා පසුගියදා ඇති වූ ඉන්දු – චීන දේශසීමා අර්බුදයේදී ඉන්දියාව ක්‍රියා කල ආකාරය සදහන් කලා.


News Articles
Latest Videos
Most Popular Post