News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
15

අද සිට බන්ධනාගාර රැඳවියන් බැලීමට අවසර

1189 Views


අද සිට බන්ධනාගාර රැඳවියන් බැලීමට අවසර

බන්ධනාගාර රැඳවියන් බැලීමට අද (15) සිට යළි අවස්ථාව සැලසෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

කෙසේවෙතත් මෙලෙස අවස්ථාව හිමිවන්නේ සතියකට එක් වතාවක් පමණක් බව බන්ධනාගාර කොමසාරිසම වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර, සැකකරුවෙකුගේ ලේ ඥාතියෙකු මිය ගියහොත් දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා බන්ධනාගාරයෙන් පිටතට යාමට ද අද සිට අවස්ථාව ලබාදී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post