News Line| Off Air
Generic placeholder image

Aug
15

ක්‍රීඩා අමාත්‍ය නාමල් හම්බන්තොට වෙරළ තිරයේදී ස්ර්පින් ක්‍රීඩාවේ නිරත වෙයි

948 Views

ක්‍රීඩා අමාත්‍ය නාමල් හම්බන්තොට වෙරළ තිරයේදී ස්ර්පින් ක්‍රීඩාවේ නිරත වෙයි

තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද උදෑසන හම්බන්තොට වෙරළ තිරයේදී දිය මත ලිස්සා යෑමේ ක්‍රීඩාවේ නිරත වුන බව වාර්තා වෙනවා. මේ අවස්ථාවට නාමල් රාජපක්ෂ මහතාගේ ක්‍රීඩා පුහුණුකරු ඇතුළු පිරිසක් එක්ව සිටි බව සදහන්.

News Articles
Latest Videos
Most Popular Post