News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
15

තවත් ලාංකිකයින් පිරිසක් දිවයිනට

405 Views


තවත් ලාංකිකයින් පිරිසක් දිවයිනට

කොවිඩ් 19 හේතුවෙන් විදෙස් රටවල් අතරමංව සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 300 කට වැඩි පිරිසක් දිවයිනට ගෙන්වාගෙන තිබෙනවා.

ඔවුන් අද (15) අළුයම ඩුබායි, කටාර්, මුම්බායි හා ලෙබනන් සිට දිවයිනට පැමිණියා.

ඒ අනුව, ලෙබනන් බේරූට් හි සිට ශ්‍රී ලාංකිකයින් 245 දෙනෙකු හා අබුඩාබි, දෝහා කටාර් හි සිට ශ්‍රී ලාංකිකයින් 51 දෙනෙකු ලංකාවට පැමිණ තිබෙනවා.

මීට අමතරව තවත් 13 දෙනෙකු අද අළුයම මුම්බායි හි සිට දිවයිනට පැමිණ තිබෙනවා.

දිවයිනට පැමිණි සියලු දෙනාවම පී.සී. ආර් පරීක්ෂණ සඳහා යොමු කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post