News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
16

නව ඩයිනසෝරයෙක් සොයා ගනී

117 Views


නව ඩයිනසෝරයෙක් සොයා ගනී

එක්සත් රාජධානියට අයත් ‘අයිල් ඔෆ් වයිට්’ දූපතෙන් නව ඩයිනසෝර විශේෂයක් සොයාගෙන තිබෙනවා.

ඒ අනුව ඔවුන් මීට වසර මිලියන 115 කට පෙර ජීවත්ව සිට ඇති අතර දිග අඩි 13 ක් දක්වා වූ බවට ගණන් බලා තිබෙනවා.

මොවුන් ‘Vectaerovenator inopinatus’ ලෙස නම් කර තිබෙන අතර, ටී රෙක්ස් නම් ඩයිනසෝරයන් කණ්ඩායමට අයත් වන බව සඳහන්.

මොවුන්ගේ සමහර ලක්ෂණ වර්තමානයේ දකින පක්ෂීන්ගේ ද දැකිය හැකි වනවා.


News Articles
Latest Videos
Most Popular Post