News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
16

මෙරට හදුනාගත් කොරෝනා ආසාදිතයින් ගණන 2890ක් දක්වා ඉහළට

663 Views


මෙරට හදුනාගත් කොරෝනා  ආසාදිතයින් ගණන 2890ක් දක්වා ඉහළට

මෙරට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 2890 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙන අතර ඒ විදේශයන්හි සිට පැමිණි සිව්දෙනෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිත බවට ඊයේ (15) දින හදුනා ගැනීමත් සමගයි.

අදාළ පුද්ගලයින් එක්සත් අරාබි එමිර් රාජ්‍යය, තුර්කිය සහ මාලදිවයිනේ සිට පැමිණි අය වෙයි. ඒ අනුව මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන පුද්ගලයින් සංඛ්‍යාව 213කි.


News Articles
Latest Videos
Most Popular Post