News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
16

මන්ත්‍රීවරුන්ට ලිඛිත දැනුම්දීමක්

421 Views


මන්ත්‍රීවරුන්ට ලිඛිත දැනුම්දීමක්

20 වැනිදා පැවැත්වෙන 9 වන පාර්ලිමේන්තුවේ මංගල සභා රැස්වීම සඳහා සහභාගී වන ලෙස පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා සියලු මන්ත්‍රීවරුන්ට ලිඛිතව දැනුම් දී තිබෙනවා.

ඒ අනුව මංගල රැස්වීමේ කටයුතු පෙරවරු 9.30ට ආරම්භ වීමට නියමිතයි.

එහිදී කතානායකවරයෙකු, නියෝජ්‍ය කතානායකවරයෙකු සහ නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයෙකු පත්කරගැනීම ඇතුළුව අභිනව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිය නිල ප්‍රතිඥාව හෝ දිවුරුම්දිම සිදුකිරීමට නියමිත වී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post