News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
16

රැකියාලාභී උපාධිධාරීන්ගේ නාම ලේඛනය හෙට අන්තර්ජාලයට යොමු කිරීමට සුදානමින්

869 Views


රැකියාලාභී උපාධිධාරීන්ගේ නාම ලේඛනය හෙට අන්තර්ජාලයට යොමු කිරීමට සුදානමින්

රැකියාලාභී උපාධිධාරීන්ගේ නාම ලේඛනය හෙට රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ වෙබ් අඩවියේ පළ කෙරෙණ බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරනවා. එමෙන්ම තෝරා ගනු ලැබූවන්ගේ පත්වීම් ලිපි එම අමාත්‍යාංශය විසින් ඉදිරියේදී ඔවුන් වෙත යොමු කරනු ලබන බවයි.

පත්වීම්ලාභීන් සැප්තැම්බර් 02 වැනි දා තමන්ට ආසන්නම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට වාර්තා කළ යුතු බව ද සදහන්.

පත්වීම් ලබන රැකියා විරහිත උපාධිධාරීන් සංඛ්‍යාව 50,000කි.


News Articles
Latest Videos
Most Popular Post