News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
16

අද ආදිවාසී දිනය සැමරේ

1298 Views


අද ආදිවාසී දිනය සැමරේ

ආදිවාසී දිනය සැමරීමේ ජාතික උත්සවය අදට යෙදී තිබුණ අතර ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන්ගේ ප්‍රධානත්වායෙන් එම උත්සවය පැවැත්වුණා.

මේ සඳහා වාකරේ, රතුගල සහ හේනානිගල ආදීවාසි ගම්වල නායකයින් ඇතුළු පිරිසක් ද සහභාගී වී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post