News Line| Off Air
Generic placeholder image

Aug
17

කොරෝනා වැළදී ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් ජිවිතක්ෂයට

684 Views


කොරෝනා වැළදී  ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් ජිවිතක්ෂයට

ඉන්දීය හිටපු ටෙස්ට් ක්‍රීඩකයෙකු මෙන්ම හිටපු දේශපාලනඥයෙකු වන චෙතන් චව්හාන් කොරෝනා වෛරසය වැළඳීමෙන් මියගොස් තිබෙනවා.
මියයන විට චෙතන් චව්හාන් 73 හැවිරිදි වියෙහි පසුවුවා.


News Articles
Latest Videos
Most Popular Post