News Line| Off Air
Generic placeholder image

Aug
17

රැකියා සදහා තෝරාගත් උපාධිධාරීන්ගෙන් නාම ලේඛනය අන්තර්ජාලයට

653 Views


රැකියා සදහා තෝරාගත් උපාධිධාරීන්ගෙන් නාම ලේඛනය අන්තර්ජාලයට

රැකියා සඳහා තෝරාගෙන තිබෙන උපාධිධාරීන්ගෙන් නාම ලේඛනය මේ වන විට රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය වෙබ් අඩවියේ ඇතුලත් කර තිබෙනවා.

මේ අනුව තෝරාගන්නා ලද රැකියා ලාභීන්ගේ පත්වීම් ලිපි ඔවුන් වෙත යොමු කිරීමට කටයුතු කරන බව රජය වැඩි දුරටත් සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post