News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
17

හෙරොයින් සමඟ රස පරීක්ෂක දෙපාර්තමේන්තු සේවකයෙක් අත්අඩංගුවට

512 Views


හෙරොයින් සමඟ රස පරීක්ෂක දෙපාර්තමේන්තු සේවකයෙක් අත්අඩංගුවට

රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ රසායනාගාර සේවකයෙකු රුපියල් ලක්ෂ තුනකට ආසන්න හෙරොයින් මත්කුඩු සමඟ අතුරුගිරියේදී අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසනවා.

ඔහු මාතර ප්‍රදේශයේ පදිංචි කරුවෙක් වන අතර සැකකරු සමඟ තිබී 18g ක මත්කුඩු අත්අඩංගුවට ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post