News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
17

ගෙවී ගිය දිනයේ දකුණු කොරියාවෙන් තවත් රෝගීන් 197ක්

951 Views


ගෙවී ගිය දිනයේ දකුණු කොරියාවෙන් තවත් රෝගීන් 197ක්

දකුණු කොරියාවේ නව කොරෝනා ආසාදිතයන් 197ක් ගෙවී ගිය දිනයේ වාර්තා වී ඇති අතර එය සෝල් අගනුවර සහ ඒ අවට ප්‍රදේශ ආශ්‍රිතව හඳුනාගත් රෝගීන් වනවා.

කොරියාවේ රෝග පාලන වැළැක්වීමේ මධ්‍යස්ථානයට අනුව මෙම නව කොවිඩ් 19 ආසාදිතයන් සමඟ රටේ සමස්ථ ආසාදිතයන් සංඛයාව 15,515ක් දක්වා ඉහල ගොස් තිබෙන අතර එරට මරණ සංඛයාව 305ක් ලෙස වාර්තා වී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post