News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
18

පෘතුවියෙන් වාර්තා වූ වැඩිම උෂ්ණත්වය අමෙරිකාවෙන්

408 Views


පෘතුවියෙන් වාර්තා වූ වැඩිම උෂ්ණත්වය අමෙරිකාවෙන්

පෘතුවියේ මේ දක්වා වාර්තා වූ වැඩිම උෂ්ණත්වය ඊයේ අමෙරිකාවෙන් වාර්තා වී තිබෙනවා. ඒය සෙල්සියස් අංශක 54.4ක් හෙවත් ෆැරන්හයිට් 130ක අගයක් වනවා.

මීට පෙර මිහිතලයේ ඉහළම උෂ්ණත්වය ලෙස 2013 දී ඩෙත් වැලි ප්‍රදේශයෙන්ම සෙල්සියස් අංශක 54ක උෂ්ණත්වයක් වාර්තා වී තිබුණු අතර උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් පසුගියදා ලාසන් ප්‍රාන්තයේ ගිනි ගැනීමක් ද, හටගෙන තිබු බව සඳහන්.


News Articles
Latest Videos
Most Popular Post