News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
18

ආසාදිතයින් දෙකෝටි විසි ලක්ෂය ඉක්ම වූ ලොව පුරා කොරෝනා වසංගතය

788 Views


ආසාදිතයින් දෙකෝටි විසි ලක්ෂය ඉක්ම වූ ලොව පුරා කොරෝනා  වසංගතය

මේ වන විට ලොව පුරා කොරෝනා ආසාදිතයින් ගණන දෙකෝටි විසි ලක්ෂය ඉක්මවා ගොස් තිබෙනවා. එය සටහන් වන්නේ 21,809 , 170 ක් ලෙසයි. වාර්තා වන කොරෝනා මරණ ගණන 775,000 ක්.

එමෙන්ම මේ වන විට ලොව පුරා මෙම වෛරසය ආසාදනයෙන් සුවය ලබා ඇති පිරිස වන්නේ 13, 800,580 ක් ලෙස විදෙස් වාර්තා සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post