News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
18

නොරොච්චෝල විදුලි බලාගාරයේ විදුලි සැපයුම නවති

1061 Views


නොරොච්චෝල විදුලි බලාගාරයේ විදුලි සැපයුම නවති

මෙරට ජාතික විදුලි පද්ධතියට 45% ක් විදුලි සැපයුම ලබා දෙන්නේ නොරොච්චෝල ලක් විජය විදුලි බලගරයෙන්ය. මේ අනුව ඊයේ දිනයේ හදිස්සියේ සිදු වූ නොරොච්චෝල විදුලි බලාගාරයේ සිසිලන පද්ධතියේ හටගෙන ඇති දෝෂය යථා තත්වයට පත් කිරීම සදහා දින 0 4ක් කාලයක් යනු ඇති බව විදුලි බල මණ්ඩලය සදහන් කරනවා.

මෙය යථා තත්වයට පත් කරන තුරු මේ හේතුවෙන් ජාතික විදුලි සැපයුමට බාධා එල්ල විය හැකි බවයි එම මණ්ඩලය වැඩි දුරටත් සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post