News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
19

පවතින විදුලි අර්බුදයට මේ සති අන්තයේ විසදුමක්

699 Views


පවතින විදුලි අර්බුදයට මේ සති අන්තයේ විසදුමක්

හදිසි විදුලි බිඳවැටීමත් සමඟ හටගත් විදුලි අර්බුදය මෙම සති අන්තය වන විට විසඳෙනු ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය සදහන් කරනවා. විශේෂයෙන්ම මේ වන විට නොරොච්චෝලේ විදුලි බලාගාරයේ විදුලි සැපයුම නැවතීමත් සමග උද්ගත වූ තත්ත්වය හමුවේ ඊයේ (18) දිනයේ සිට දින 4 ක කාලයක් විදුලි කප්පාදුවක් සිදුකිරීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කළා.

කෙසේ වෙතත් සිකුරාදා හෝ සෙනසුරාදා වන විට නොරෙච්චෝලේ බලාගාරය නැවත ක්‍රියා කරවීමෙන් අනතුරුව නැවත සාමාන්‍ය පරිදි විදුලි සැපයුම ලබා දීමට හැකි බව විදුලි බල මණ්ඩලය සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post