News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
19

තනි සිගරට්ටුව හා කාලේ බෝතල් නතර කිරීමට යයි

6723 Views


තනි සිගරට්ටුව හා කාලේ බෝතල් නතර කිරීමට යයි

මත්පැන් හා සිගරට් අලෙවියේදී කාලේ බෝතල් (මිලි ලීටර 180 මත්පැන් බෝතල් ) අලෙවිය නතර කිරීම සදහා නව නීති සම්පාදනය කරන බව දුම්කොළ සහ මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරිය සදහන් කරනවා. ඒ එම බෝතල් වැඩි වශයෙන් අලෙවි වීම සහ පරිසරයට සිදුවන හානිය වලක්වා ගැනීම අරමුණු කර ගනිමින්.

මේ අතර තනි සිගරෙට්ටුව අලෙවි කිරීම තහනම් කිරීමට අදාලව පසුගිය වසරේ යෝජනාවලියක් ඉදිරිපත් කලද එය ඉදිරියට නොගිය බවත් මේ වසරේදී නව අමාත්‍ය මණ්ඩලය හරහා එම යෝජනාවලිය ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි පැවසෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post