News Line| Off Air
Generic placeholder image

Aug
20

පාර්ලිමේන්තුව අද සවස 03 දක්වා කල් තැබේ

837 Views


පාර්ලිමේන්තුව අද සවස  03 දක්වා කල් තැබේ

නව වන පාර්ලිමේන්තුව අද සවස 03 දක්වා කල් තබා තිබෙනවා. මේ අනුව එම කාලය තුලදී හෙට දිනයේ පාර්ලිමේන්තුවේ කටයුතු කතිකා කිරීම වෙනුවෙන් විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැදවා තිබෙන බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post