News Line| Off Air
Generic placeholder image

Latest Posts
Aug
23

අභිෂේකාගෙන් පිළිතුරු ගීතයක් – චන්ද්‍ර මණ්ඩලේ

1893 Views


අභිෂේකාගෙන් පිළිතුරු ගීතයක්  – චන්ද්‍ර මණ්ඩලේ

තාත්තේක් නැති දුක දියනියක ලෙසින් කියවෙන ලස්සන සිංදුවක්
” චන්ද්‍රමණ්ඩලේ සැතපුණු සාවියක් නොවේ ඔබේ මුහුණ මැවී පෙනෙයි මට පියාණනේ මීදුමින් තෙමී නැහැවුණු චන්ද්‍ර යහනතේ පාළු නැතිද නිදා ඉන්න විට පියාණනේ පියාඹන්න දෙමින් අපට පියාපත් ඔබේ ගියාද ඔබෙ නවාතැනට අහස් ගංතෙරේ කියාදෙන්න කියාදෙන්න මට පියාණනේ ඔබට මදිද ඉඩ නැතුවද පුංචි ගේ අපේ ඔබේ සුවද පිරුණු ගෙදර පාළු කාමරේ ලියූ ගීත කවි විතරද මට ඉතිරි වුනේ කියාදෙන්න කියාදෙන්න මට පියාණනේ මේ තරම්ම නපුරු හීනයක්ද ජීවිතේ …” ගීතය පහලින් බලන්න


News Articles
Latest Videos
Most Popular Post