News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
23

තවත් ලාංකිකයන් පිරිසක් දිවයිනට

554 Views


තවත් ලාංකිකයන් පිරිසක් දිවයිනට

ඔස්ට්‍රේලියාවේ, එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ, කෙන්යාවේ සහ කටාර් රාජ්‍යයේ සිට ශ්‍රී ලාංකිකයින් 376 දෙනෙකු අද (23) අලුයම දිවයිනට පැමිණ තිබෙනවා.

කෙන්යාවේ සිට පුද්ගලයන් 83, එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට 35 දෙනෙකු හා කටාර් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 19 දෙනෙකු කටුනායක ගුවන්තොටුපළ හරහා දිවයිනට පැමිණ තිබෙන අතර ඔස්ට්‍රේලියාවේ සිටි ශ්‍රී ලාංකිකයින් 239 දෙනෙකු මත්තල ගුවන්තොටුපළ හරහා දිවයිනට පැමිණ තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post