News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
24

ජිමී ඇන්ඩර්සන් නව කඩඉමක් අභියස

806 Views


ජිමී ඇන්ඩර්සන් නව කඩඉමක් අභියස

සුපිරි වේග පන්දු යවන කී‍්‍රඩක ජිමී ඇන්ඩර්සන් ටෙස්ට් කඩුළු 600 සිමාව අභියසට පැමිණ තිබෙනවා. ඒ පකිස්තානය සමග පැවැත්වෙන ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී කඩුළු 5 ක් දවා ගනිමින් මේ වන විට බිද හෙළා ඇති කඩුළු සංඛ්‍යාව 598 ක් දක්වා ඉහළ යෑමත් සමගයි.

ටෙස්ට් කි‍්‍රකට් පිටියේ මේ දක්වා කඩුළු 600 ක් බිද හෙළා ඇත්තේ කී‍්‍රඩකයින් තිදෙනෙකු පමණයි. ඒ අතර පළමු තැන සිටින්නේ කඩුලු 800 ක් දවා ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මුත්තයි මුරලිදරන්ය.


News Articles
Latest Videos
Most Popular Post