News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
24

විදුලි බිඳවැටීම් පිළිබද සොයා බැලීමට පත් කළ කමිටුවේ අවසන් වාර්තාව අද

639 Views


විදුලි බිඳවැටීම් පිළිබද සොයා බැලීමට පත් කළ කමිටුවේ අවසන් වාර්තාව අද

ඉකුත්දා විදුලිය බිද වැටීම පිළිබද පත් කල කමිටුව අද දිනයේදී අවසන් වරට රැස්වීමට නියමිත බව වාර්තා වෙනවා. එමෙන්ම කමිටු වාර්තාවේ මෙතෙක් එක්රැස් කල කරුණු යලි සාකච්ජා කිරීමට ද නියමිත බවයි සදහන් වන්නේ.

මේ අනුව අද දිනයේදී එම වාර්තාව විෂයභාර අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා වෙත ලබා දීමට සුදානම් බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ. එම වාර්තාවට අනුව අදාල විදුලි බිදවැටීම පිලිබදව විදුලිබල අමාත්‍යාංශය වග කිවයුතුය යන්න අනාවරණය වුවහොත් තමන් ධුරයෙන් ඉවත් වන බවට මීට පෙර අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කර තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post