News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
24

අද කාලගුණය

490 Views


අද කාලගුණය

දිවයිනේ මධ්‍යම සහ ඌව පළාත්වලත් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ස්ථාන කිහිපයක සවස 2න් පසුව ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා.

මේ අතර දිවයිනේ උතුර, උතුරු මැද සහ පළාත්වලත් සුළගේ වේගය පැ.කි.මී. 40 – 50 ක් දක්වා වැඩි විය හැකි බවයි එම දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post