News Line| Off Air
Generic placeholder image

Aug
25

පොලිසියේ 22 දෙදෙනකුගේ තැන් මාරු වෙයි

600 Views


පොලිසියේ 22 දෙදෙනකුගේ තැන් මාරු වෙයි

බදුල්ල පොලිස් අධිකාරී කාර්යාලය මගින් ගිරාදුරු කෝට්ටේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් 22 දෙදෙනකුට බදුල්ල දිස්ත්‍රික්කය තුල තිබෙන පොලිස් ස්ථාන වල‍ට හදිසි මාරුවීමක් ලබා දී තිබෙනවා.

මේ පිලිබදව අදහස් දක්වමින් බදුල්ල කොට්ඨාශභාර නිලධාරියෙකු සදහන් කලේ ඔවුන්ට එරහිව දුෂණ චෝදනා රැසක් එල්ල වී තිබෙන බවත් ඒ පිලිබදව වැඩි දුරටත් විමර්ශනය කිරීම සදහා මෙලෙස මාරු වීම් ලබා දී ඇති බවයි.


News Articles
Latest Videos
Most Popular Post