News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
26

හිටපු ජනාධිපති මවුමුන් අබ්දුල්ට කොරෝනා

529 Views


හිටපු ජනාධිපති මවුමුන් අබ්දුල්ට කොරෝනා

මාලදිවයිනේ හිටපු ජනාධිපති මවුමුන් අබ්දුල් ගයුම් හට කොවිඩ් වෛරසය ආසාදනය වි තිබෙන අතර මෙය තහවුරු වී ඇත්තේ ඔහුට කොවිඩ්-19 සැදී ඇත්දැයි දැනගැනීම සඳහා කරන ලද පරික්ෂාවක දි වන බව හිටපු ජනාධිපතිවරයා සිය ටිව්ටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් සඳහන් කර තිබෙනවා.

මේ හේතුවෙන් හිටපු ජනාධිපතිවරයාව ස්වයං නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post