News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
26

ජනතාවට කඩිනම් ප්‍රතිඵල අත්කර දීමට කටයුතු කරන්න

556 Views


ජනතාවට කඩිනම් ප්‍රතිඵල අත්කර දීමට කටයුතු කරන්න

සියලුම ක්ෂේත්‍රවල වැඩ කුඩාම ස්ථානයේ සිට ආරම්භ කිරීමට පියවර ගෙන ඇති නිසා එයට අනුව දැන් අවශ්‍ය වන්නේ ජනතාවට කඩිනම් ප්‍රතිඵල අත්කර දීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු මේ අදහස් පළකලේ අද (26) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී රාජ්‍යය අමාත්‍යංශ ලේකම්වරුන්ට පත්වීමේ ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවේදීය.

රටේ ආර්ථික සංවර්ධනයට සහ ජනතා අභිවෘද්ධියට ප්‍රමුඛතාව දෙමින් රාජ්‍යය අමාත්‍යංශ නිර්මාණය තිබෙන අතර ඉලක්ක ළඟා කර ගැනීමේදී ලේකම්වරුන්ට විශාල වගකීමක් හා කාර්යය බාරයක් පැවරී ඇති බව වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post