News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
27

ක්‍රයිස්චර්ච් ප්‍රහාරකයාට දඩුවම් නියම වෙයි

952 Views


ක්‍රයිස්චර්ච් ප්‍රහාරකයාට දඩුවම් නියම වෙයි

ක්‍රයිස්චර්ච් මුස්ලිම් පල්ලි දෙකක එහි සිටි බැතිමතුන් 51 දෙනකු අධික පිරිසකගේ ජිවිත අහිමි කල ඕස්ට්‍රලියානු ජාතික බ්‍රේන්ටර්න් ටැරන්ට් නම් ප්‍රහාරකයට නවසිලන්ත අධිකරණයෙන් දඩුවම් නියම කර තිබෙනවා. මේ අනුව ඔහුට දිවි ඇති තෙක් සිර දඩුවම් නියම කර තිබෙනවා.

මෙම දඩුවම ප්‍රකාශයට පත් කරමින් නවසිලන්ත අධිකරණයේ විනිසුරු කැමරන් මැන්ඩල් ප්‍රකාශ කලේ ඔහු සිදු කල අපරාධය කෙතරම් බිහිසුණුද කියනවනන් ඔබ මිය යන තුරුම රදවාගෙන සිටියත් ඊට නිසි දඩුවම් නොලබන බවයි.


News Articles
Latest Videos
Most Popular Post