News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
27

නෙළුම් කුළුණත් රොබෝවරුන්ගෙන් වැඩ කරන්න සැරසෙයි

757 Views


නෙළුම් කුළුණත් රොබෝවරුන්ගෙන් වැඩ කරන්න සැරසෙයි

නෙළුම් කුලුන පරිශ්‍රයේ වැඩ කටයුතු සඳහා දියසෙන් නමැති රොබෝ යන්ත්‍ර 15ක් යෙදවීමට කටයුතු සැලසුම් කර ඇති බව එහි ප්‍රධාන විධායක නිලධාරීවරයා සදහන් කරනවා. මේ අනුව මෙම වැඩ සටහන ලබන වසරේ මුල සිට ආරම්භ කිරීමට හැකි වන බවයි වැඩි දුරටත් සදහන් වන්නේ.

දියසෙන් නමැති මෙම රොබෝ යන්ත්‍ර මෙරට නිෂ්පාදනයක් බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post