News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
28

තවත් පොලිස් නිලධාරීන් 21 කගේ තැන් මාරු වෙයි

613 Views


තවත් පොලිස් නිලධාරීන්  21 කගේ තැන් මාරු වෙයි

පොලිස් කොමිසමේ අනුමැතිය අනුව ඉහළ පොලිස් නිලධාරීන් 21 කගේ සේවා අවශ්‍යතාව මත ස්ථාන මාරු වීම් ලබා දී ඇති බව පොලිස් මුලස්ථානය සදහන් කරනවා.

මේ අනුව නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙක්, වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්, පොලිස් අධිකාරිවරයෙක්, සහකාර පොලිස් අධිකාරුවරුන් 10 දෙනෙක් සහ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 6 දෙනෙක් මෙලෙස ස්ථාන මාරු වීම් ලබා දී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post