News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
28

නවක වදයෙන් බැට කෑ පසිදු ජ’පුර සරසවියට එරෙහිව නඩු මගට

1238 Views


නවක වදයෙන් බැට කෑ පසිදු ජ’පුර සරසවියට එරෙහිව නඩු මගට

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් විසින් කනිෂ්ඨ ශිෂ්‍යයන් වෙනුවෙන් සංවිධානය කළ පිළිගැනීමේ සාදයක් අතරතුර ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන් කිහිපදෙනකු විසින් පසිඳු හිරුෂාන් නමැති ශිෂ්‍යයාගේ හිසට ටයරයක් දැමීමෙන් එම සිසුවා බරපතළ තුවාල ලැබිමේ සිද්ධියට අදාලව එම ශිෂ්‍යයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

මේ අනුව අදාල පෙත්සමේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය විසින් නිසි අවධානයක් යොමු කර මේ පිලිබදව නියාමනය නොකිරීමට අදාල කරුණු ගණනවක් එම පෙත්සමේ අනතර්ගත කර තිබෙනවා.

මිට අදාල නඩුව නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින පවතින නඩුවකි.


News Articles
Latest Videos
Most Popular Post