News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
28

සුපිරි පාපන්දු ක්‍රීඩක පෝල් පොග්බාට කොරෝනා

565 Views


සුපිරි පාපන්දු ක්‍රීඩක පෝල් පොග්බාට කොරෝනා

ප්‍රංශ ජාතික පාපන්දු කණ්ඩායම සහ එංගලන්තයේ සුප්‍රකට මැන්චෙස්ටර් යුනයිටඞ් පිල නියෝජනය කරන දැනට ලොව සිටින දක්ෂතම පාපන්දු ක්‍රීඩකයෙකු වන පෝල් පොග්බාට කොරෝනා ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ වන විට ඔහු ස්වයං නිරෝධායන ක්‍රියාවලියකට යොමු වී සිටින බව වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post