News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
29

කොවිඩ් ආසාදිතයන් ගණන 2989ක් දක්වා ඉහළට

645 Views


කොවිඩ් ආසාදිතයන් ගණන 2989ක් දක්වා ඉහළට

මෙරට සමස්ත කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව 2989 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා ඒ ඊයේ හඳුනාගත් රෝගීන් තිදෙනාත් සමගයි.

එක්සත් අරාබි එමීර්, කුවේටි හා බ්‍රිතාන්‍යයේ සිට පැමිණි තිදෙනෙකු මෙසේ ආසාදිතයන් ලෙස හදුනාගෙන ඇති අතර මෙරටින් හඳුනාගත් සමස්ත කොවිඩ් අසාදිතයන්ගෙන් 2842 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post