News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
29

අජිත් රෝහණ මහතාට දේශපාලන පළිගැනීම් සෙවීමේ කොමිසමෙන් කැඳවීමක්

875 Views


අජිත් රෝහණ මහතාට දේශපාලන පළිගැනීම් සෙවීමේ කොමිසමෙන් කැඳවීමක්

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාට දේශපාලන පළිගැනීම් පිළිබඳව සෙවීමේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබෙනවා.

ඒ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා විසින් ජනාධිපති කොමිසම වෙත සිදුකළ පැමිණිල්ලට අදාළව සාක්ෂි ලබාදීම සඳහා වන අතර ලබන 31 වන දා දහවල් 01.30ට කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post