News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
29

ආනවිළුන්දාව එළිපෙහෙළි කිරීමට සම්බන්ධ තවත් අයෙක් අත්අඩංගුවට

788 Views


ආනවිළුන්දාව එළිපෙහෙළි කිරීමට සම්බන්ධ තවත් අයෙක් අත්අඩංගුවට

ආනවිළුන්දාව අභයභූමියට අයත් ඉඩමක්, අනවසරයෙන් එළිපෙහෙළි කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැලකෙන ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඩෝසර් යන්ත්‍රයේ රියදුරු ආරච්චිකට්ටුව පොලීසියට ලබා දුන් තොරතුරකට අනුවයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ ආරච්චිකට්ටුවේ පදිංචි 35 හැවිරිදි ව්‍යාපාරිකයෙක් වන අතර සැකකරුවන් දෙදෙනා හලාවත මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post