News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
31

වැස්ස වැඩි වෙයි

1461 Views


වැස්ස වැඩි වෙයි

දිවයිනේ බස්නාහිර සහ සබරගමු පළාත්වලත් මධ්‍යම, ඌව, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලත් සවස් කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා.

උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වල හමන සුළගේ වේගය පැ.කි.මී 40 50 ක් දක්වා වැඩි විය හැකි බවත් ගිඟුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සිදුවන අනතුරු වලක්වා ගැනීමට පියවර ගන්න ලෙස එම දෙපාර්තමේන්තුව නිවේදනය නිකුත් කල් නිවේදනයේ වැඩි දුරටත් සදහන්


News Articles
Latest Videos
Most Popular Post