News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
2

නායයෑමේ අනතුරු ඇඟවීම් ගැන විශේෂ නිවේදනයක් නිකුත් වෙයි

605 Views


නායයෑමේ අනතුරු ඇඟවීම් ගැන විශේෂ නිවේදනයක් නිකුත් වෙයි

නායයාමේ දෙවන මට්ටමේ අනතුරු ඇඟවිමේ නිවේදනයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක කිහිපයකට නිකුත් කර තිබෙනවා. මේ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, නාගොඩ සහ බද්දේගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස මෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අදාළව එම අනතුරු ඇඟවීමේ නිවේදන මෙලෙස නිකුත්කර තිබෙනවා.

එමෙන්ම ගාල්ල, කළුතර, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්ක වල ප්‍රදේශ කිහිපයකට විමසිලිමත්වීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා .


News Articles
Latest Videos
Most Popular Post