News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
2

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 18 ක් වතුර නෑ

820 Views


කොළඹ  ප්‍රදේශ කිහිපයකට පැය  18 ක් වතුර නෑ

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ අද සහ හෙට දිනයන්හි කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත් හිටුවනු ලබන බවයි.

මෙලෙස ජලය අත් හිටුවනු ලබන ප්‍රදේශ වන්නේ කොළඹ 12 , 13 , 14 15 යන ප්‍රදේශයි.


News Articles
Latest Videos
Most Popular Post