News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
4

අයිශ්වර්යා රායි ඇතුළු ඉන්දියාවේ සුපිරි නළු නිළියන් පිරිසක් ලබන මාසයේ ලංකාවට

2482 Views


අයිශ්වර්යා රායි ඇතුළු ඉන්දියාවේ සුපිරි නළු නිළියන් පිරිසක් ලබන මාසයේ ලංකාවට

ඉන්දියාවේ සුපිරි අයිශ්වර්යා රායි ඇතුළු ඉන්දියාවේ සුපිරි නළු නිළියන් පිරිසක් ලබන මාසයේ ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වෙනවා.

ඒ ඉන්දියාවේ සුප්‍රකට සිනමා අධ්‍යක්ෂවරයකු වත මනිරත්නම්ගේ නවතම සිනමා නිර්මාණය පොන්නියන් සෙල්වන් නම් චිත්‍රපටයේ රූගත කිරීම්වලට දායක වීම සදහායි. මේ අනුව එම චිත්‍රපටයේ ඉතිරි සම්පුර්ණ කොටස මෙරට රන්මිනිතැන්න සිනමා ගම්මානය, දඹුල්ල ඇතුළු ප්‍රදේශ කිහිපෙයකදී දින 100ක කාලයක් තුළ රූගත කිරීම් සිදු කිරීමට නියමිතව තිබෙනවා. එමෙන්ම ඉන්දියානු නළු නිළියන් සමග ලංකාවේ නළු නිළියන් 500කට අධික සංඛ්‍යාවක් රංගනයෙන් දායකවීමට සුදානමින් පසුවෙන බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post