News Line| Off Air
Generic placeholder image

Sep
4

දිවයින පුරා අදත් වැසි බර කාලගුණ තත්වයක්

592 Views


දිවයින පුරා අදත් වැසි බර කාලගුණ තත්වයක්

දිවයින පුරා අදත් බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වලට වැසිබර කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සහ තාවකාලික තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම
දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

.


News Articles
Latest Videos
Most Popular Post