News Line| Off Air
Generic placeholder image

Sep
6

එක්දිනක් තුළ වාර්තා වූ ලොව වැඩිම කොරෝනා ආසාදිතයින් ගණන ඉන්දියාවෙන්

857 Views


එක්දිනක් තුළ වාර්තා වූ ලොව වැඩිම කොරෝනා ආසාදිතයින් ගණන ඉන්දියාවෙන්

එක්දිනක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉන්දියාවෙන් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව ඊයේ එරටින් හඳුනාගත් නව ආසාදිතයින් සංඛ්‍යාව 90,600 දෙනෙකු බවත්, එරට සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 4,110,839ක් බවත් වාර්තා වනවා.


News Articles
Latest Videos
Most Popular Post